ළමා මන්ද පෝෂණය වැඩි වෙයි

 2021 වසරෙ වාර්තා වලට අනුව ළමා මන්ද පෝෂණයෙ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොවිඩ් වසංගතය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරෙ පාසල් වල සෞඛය පරීක්ෂණ සිදුකර නොමැති බවත්. 2016 ට සාපේක්‍ෂව 2020 වසරෙ පාසල් සිසුන් ගේ කෙටි කාලීන මන්ද පෝෂණයෙ අඩුවීමක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් 2021 වසරෙ සමාජීය හා ආර්ථික අයහපත් තත්ත්වය මත ළමා මන්ද පෝෂණයෙ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය..

     



Comments

Popular posts from this blog

ලිට්රෝ ගෑස් මිල අඩුවෙය්

ගංවතුර අනතුරු රතු නිවේදනය

ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට